කිසිදු දැනුම් දීමකින් තොරවම තමන්ට විපක්ෂයේ අසුනක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
දින පනස් දෙකේ ආණ්ඩු පෙරළියෙන් පසුව නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත්වූ පසුව තමන්ට ලබාදී තිබුණේ විපක්ෂ ආසනයක් බවද හෙතෙම සඳහන් කළේය.
එම ආසනය ලබාදීමට පෙර තමන්ගෙන් ඒ පිළිබඳ කිසිදු විමසීමක් හෝ දැනුවත් කිරීමක් නොකළ බවද ඒ මහතා කියා සිටියේය.
තමන් ද ඒ පිළිබඳව විමසීමක් නොකළ බවත් ඒ ගැන පැමිණිල්ලක් නොකරන බවත් කී ඒ මහතා තමන් කුමන පාර්ශ්වයක සිටිය ද තම කාර්යය නිසි ලෙස සිදුකරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...