දේශීය පුවත්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්සි දෙමින් සුෆි මව්ලවි කේ.ආර්.එම් සන්ලාන් පූජකතුමා සදහන් කළේ අන්‍ය ආගමිකයන් මරා දැමිය යුතු බවට සහරාන් විසින් සිදු කළ ප්‍රකාශය ඇතුලත් සීඩී තැටිය සමග පැමිණිල්ලක් 2017.03.27 දින ජනාධිපතිවරයාට බාර දුන් බවය.

සහරාන්ට ඒ ආකාරයට දිගින් දිගටම කටයුතු කිරීමට ඉඩ දීම මහා විනාශයක් සිදු විය හැකි බව තමා දැනුම් දුන් නමුත් රජය ක්‍රියාත්මක නොවූ බව ඔහු සදහන් කළේය.

ත්‍රස්ත විමර්ශන ඒකකය 2017 අප්‍රේල් මස සහරාන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දී තිබුනද ප්‍රභල මුස්ලිම් අමාත්‍යවරයෙකුගේ බලපෑම මත එය ක්‍රියාත්මක නොවූ බව සහ අදාල පොලීස් නිලධාරියා ඩී.අයි.ජී නාලක සිල්වා මහතා විසින් මාරුකොට යැවූ බව මීට පෙර වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More