දේශීය පුවත්

තුන්වරක්”තලාක්” වචනය කීමෙන් පසු භාර්යාව දික්කසාද කිරිමට ඉඩ දෙන ශරියා නීතිය සහ මුස්ලිම් කාන්තාවන් විවාහ කර දෙන වයස අවුරුදු 12 සිට 16 දක්වා වැඩිකිරීම සදහා නීති සංශෝධනයට ඉනිදියානු පාර්ලිමේන්තුව සැරසෙයි.

ඒ සදහා යෝජනා ඉදිරිපත් කිරීමට භාරතීය ජනතා පක්ෂය සූදානම් වන බවද වාර්තාවේ. පසුගිය දිනවල පාර්ලිමේන්තු තේරීමකාරක සභාව හමුවේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සදහන් කළේ තමන්ට ෂරියා නීතිය අවශ්‍ය බවය.

මේ පිළිබද අදහස් දක්වන අද්මිරාල් සරත් වීරසේකර මහතා සදහන් කරන්නේ ෂරියා නීතිය උවමනා අය සව්දි අරාබියට යායුතු බවය.

අපේ රටේද ඉන්දියාවේ මෙන් මුස්ලිම් කාන්තාවන් සූරා කන අසාධාරණ නීති වෙනස් කළ යුතු බවද ඔහු පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වනමින් ඔහු පවසා සටියේ අසාද්සාලි වැනි අන්තවාදීන් සතුටු කිරීමට දෙවියන් වහන්සේට නොහැකි බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More