දේශීය පුවත්

ඊයේ දින පැවැති පාර්ලිමේන්තු සභාවාරයේ විමල් වීරවංශ මහතා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව අදහස් දැක්විය.

මෙලෙස අදහස් දැක්වීම සිදු කරන අතරතුරදී අබ්දුල්ලා මහරුෆ් මහතා විසින් බාධා කළ අතර එම මන්ත්‍රීවරයාට වීරවංශ මන්ත්‍රීවරයාගෙන් හිමි වූයේ දැඩි ප්‍රතිචාරයකි.

එහිදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා “වාඩි වෙනවා අන්තවාදියා – එනවා මෙතන සහරාන්ව රකින්න” යනුවෙන් එම මන්ත්‍රීවරයාට ප්‍රකාශ කිරීමද විශේෂත්වයකි.

සම්පූර්ණ වීඩියෝව පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More