පසුගිය පාස්කු ප්‍රහාරය වලක්වාලීමට හෝ අවම කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ. අද(24) දින නීතිපති විසින් පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීක...
පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස අයි.එස් අයි.එස් සංවිධානය සිටින බව තමා පිළි නොගන්නා බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදෘෂ්‍යමාන බලවේගයක් ප්‍රහාරය පසුපස සිටින බව තමා විශ්වාස කරන බවයි. තලාතුඔය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී රවුෆ් හකීම් මහතා මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම මන්ත්‍රීවරයා...
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම මෙම අවස්ථාවේ සිදුකළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැතිවරණ කාලසීමාවක් තුළ ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කාලයක් නොමැති බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි. හගුරන්කෙත ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ...
ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා විසින් මව්වරුන් වඳභාවයට පත්කර ඇති බවට එල්ල වී ඇති චෝදනාව පිළිබඳව රටම නොසන්සුන් වී සිටියත්, නීතිය නිසි පරිදි කි‍්‍රයාත්මක නොවන බවට චෝදනා එල්ල වී තිබේ. එම චෝදනාව පිළිබඳව මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සති අන්ත ජාතික පුවත්පතකට පනසා ඇත්තේ සාෆිගේ...
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඇත. ඒ ජනාධිපතිවරයා විසින් පවතින නීතිරීති හා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඔහු විසින් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාකිරිමේ කටයුතු සඳහායි. මෙම පෙත...
මසකින් මසකට හදිසි නීතිය දීර්ඝ කිරීම තුළින් ඉබෙම හදිසි නීතිය අහෝසි වන බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු මෙජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ත්‍රිවිධ හමුදාවන්ගේ බල තල සම්පුරණයෙන් ඉවත්වි බැරැක්ක වලට පමනක් සීමාව සිටිමට ස...
නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. විසිරී පවතින නටඹුන් පරීක්‍ෂා කිරීමේදී මෙම ස්ථූපය හා ආරාම සංකීර්...
එළඹෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් කඩිනමින් සූදානම්ව සිටින ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය දන්වා ඇති බව වාර්තා වෙයි. එසේම මේ වන විටත් ආමාත්‍යංශ විසින් දියත්කර ඇති සංවර්ධන ව්‍යාපෘති හැකිතාක් ඉක්මනින් අවසන්කර ජනගත කරන ලෙසත් දන්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානය...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව අගෝස්තු 11 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි. එහිදී පක්ෂ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා තෝරා ගැනීමට නියමිත අතර එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කි...
මේ දේශපාලන පක්ෂ මේ රටට කරපු විනාශය ඇති, පක්ෂ නායකයෝ මේ රටට කරපු විනාශය ඇති, ඒ නිසා දැන් අපිට පක්ෂ වැඩකුත් නෑ - නායකයෝ වැඩකුත් නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, පොළොන්නරුව, මැදිරිගිරිය, ඉහළගම ග්‍රාම න...
කොළඹ වරාය පවත්වාගෙනයන එකම විසඳුම ලෙස පවතින නැගෙනහිර ජැටිය, ඉන්දියාව සහ ජපානයට පැවරීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දරන උත්සාහය පරාජය කිරීමට සියලු වෘත්තීය සමිති, වරාය සේවකයන් සහ ජනතාව සංවිධානය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී. ලා...
දශක ගණනාවක් දෙස් විදෙස් සංගීත රසිකයින්ගේ ජනාදරයට පත්ව සිට ගුවන් විදුලි හා චිත්‍රපට ප්‍රවීණ ගායන ශිල්පීනි ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අද (23) සවස අභවප්‍රාප්ත වුවාය. 1936 ජුලි 15 වැනි දා ඇය උපත ලැබුවාය. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු සහ ගායන ශිල්පියකු වු දිවංගත සිසිර සේනාරත්...
ආණ්ඩුව පසුගිය මැයි මාසේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට විකුණාදැමු බවත් මේ මාසේ පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලා ආණ්ඩුවේම ඇමතිවරයෙකුට මිලදීගැනීමට නීති සම්පාදනය කල අතර ජුලී මාසයේදී මහජන බැංකුව විකිනීමට සුදානම් වන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18වන හා 19වන සංශෝධන අහෝසි කරන්නේ නම් එය රටට වඩාත් යහපත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 18 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වන සංශෝධනය ගෙන ආව ද එම සංශෝධනය හරහා එක දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ට එජාපයේ සංවිධායකකම් ලබාදීමට එරෙහිව එ.ජා.ප. පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරැ පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සිය විරැද්ධත්වය ප්‍රකාශ කර ලිපියක් ලබාදීමට තීරණය කර ඇත. ඔවුන් එම ලිපිය මගින් පවසන්නේ යම් ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්...
වර්තමානයේ රටේ සංවර්ධනය සිදුවන ආකාරය අනුව දුටුගැමුණු රජතුමාට වුවද සංවර්ධනය යනු කුමක්දැයි ඉගන ගතහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (22) මොණරාගල පැවැති ජනහමුවකදී අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වවිය. “ඔය දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ වගේ නෙමෙයි. දැන් තමය...
පක්ෂ විරෝධී ක්‍රියාවන් සහ දූෂණ වංචා චෝදනා මත ද්‍රවිඩ එක්සත් පෙරමුණ නියෝජනය කරන කල්මුණේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ. ද්‍රවිඩ එක්සත් පෙරමුණ නියෝජනය කරන කල්මුණේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කාත්තමුත්තු ගනේෂන් සහ සුමිත්‍රා ජෙගදීෂ්වරන් යන අයගේ පක්ෂ සාම...
‘ව්‍යවස්ථාව වෙනස් කර රට කෑලිවලට කැඩීමට ආණ්ඩුව සැරසෙනවා. භූමියේ අයිතිය පිළිබඳව අපට ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව ගිවිසුමක් අත්සන් කරන්න යනවා ත්‍රිකුණාමළයේ සිට කොළඹ දක්වා ආර්ථීක කොරිඩෝවක් හදන්න. ලංකාවේ ඉඩම් බැංකුවකට ගෙන ඕනෑම කෙනෙකුට දීමට අයිතිය ආණ්ඩුව ගන්න හදනවා’ දින 51 කට අපි ආණ්ඩුව ලබාගත් නිසා මෙම ග...
බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මුස්ලිම් කාන්තාවකගේ නිවසට "බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි අලාභ හානි සිදුකරමින් තර්ජනය කිරීම් හා බියවැද්දවිම" පිළිබඳව බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පසුගිය 20 වෙනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ම...
අප්‍රේල් 21 දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් මේ සතියේ කතානායකවරයාට දැනුම් දුන්නේය. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් - එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන් සම්බන්ධයෙන් ස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...