ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා විසින් මව්වරුන් වඳභාවයට පත්කර ඇති බවට එල්ල වී ඇති චෝදනාව පිළිබඳව රටම නොසන්සුන් වී සිටියත්, නීතිය නිසි පරිදි කි‍්‍රයාත්මක නොවන බවට චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනාව පිළිබඳව මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සති අන්ත ජාතික පුවත්පතකට පනසා ඇත්තේ සාෆිගේ සිංහල සංහාරය හෙළිදරව් කිරීමේ වගකීම ඇත්තේ නීතිපතිතුමාට බවය.
එහිදී ඔහු වැඩිදුරටත් සදහන කර ඇතිතේ මෙම අපරාධය එක්සත් ජාතීන්ගේ ජනවාර්ගික අපරාධ වැළැක්වීමේ සහ ඒවාට දඬුවම් කිරීමේ ප‍්‍රඥප්තියට අනුව මිනිස් සංහතියට එරෙහිව කළ යුද අපරාධයක් බවය. අපේ රටේ යුද අපරාධ වුණ බව සමහරුන් චෝදනා කරන නමුත් එම චෝදනා කරන සංවිධාන ෂාෆිට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳව කතා නොකිරීම පිළිබද සැකයක් මතු වන බවද තිරාණගම මහතා අවදාරණය කර ඇත.
කාන්තාවකගේ තනපටයක් ගැලවීම මහා ජාතික ප‍්‍රශ්නයක් ලෙස දැකපු ජනාධිපතිතුමා මේ ප‍්‍රශ්නය පිළිබඳව වචනයක් හෝ කතා නොකර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඡන්ද අහිමිවේය යන හේතුව නිසා බවත් මෙම ජනසංහායට ජනාධිපති වරයා මෙන්ම අගමැතිවරයාද අගමැතිවරයාද අග කිව යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
සම්පූර්ණ ලිපිය මෙතැනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...