පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස අයි.එස් අයි.එස් සංවිධානය සිටින බව තමා පිළි නොගන්නා බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අදෘෂ්‍යමාන බලවේගයක් ප්‍රහාරය පසුපස සිටින බව තමා විශ්වාස කරන බවයි.
තලාතුඔය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී රවුෆ් හකීම් මහතා මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ ප්‍රහාර සම්බන්දයෙන් නිවැරදි පරික්ෂණයක් ඉටු කලයුතු බවත් ඒ සඳහා සිය පාර්ශවයේ සහය රජයට ලබා දෙන බවත්ය.
එමෙන්ම පවතින රජය සමඟ ඉදිරියට යා හැකි බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
එමෙන්ම මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...