දේශීය පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවක වෘත්තිය සමිතියේ නියෝජිත පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇත. ඊයේ  (27) පෙරවරුවේ විජේරාම නිළ නිවසේදී මෙම හමුව සිදු විය. තම වෘත්තිය ජීවිතයේදී මුහුණ දීමට සිදු වී ඇති ගැටළු සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන...

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාර භූමියේ 26 දින කිසියම් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් නීරාවී පුල්ලයාර් කෝවිල යනුවෙන් නාම පුවරු දෙකක් ඉදිකල බවට ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් කියා සිටියේය. පසුගිය මැයි 06 වනදා මුලතිව් ගුරුකන්ද රජමහාවිහාරයේ නඩු තීන්දුව ලබා...

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමිවූ බව කියන තවත් සිංහල මවුවරුන් 49 දෙනකු ඊයේ (27 වැනිදා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ද තවත් එක් මවක දඹුල්ල රෝහලටද පැමිණිලි කර ඇත. පෙරේදා (26 වැනිදා) දිනයෙත් මවුවරුන් 6 දෙනකු කුරුණෑගල රෝහල වෙත මේ පිළිබඳව පැමිණිලි කර තිබි...

නැගෙනහිර ප‍්‍රදේශයේ හමුදා මුරපළවල් 10 ක් ස්ථාපිත කර ඇති නිසා වහාම ශ‍්‍රී ලංකාවට නිරීක්‍ෂණ කණ්ඩායමක් එවන ලෙස හිටපු උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ඊයේ (27 දා) එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් මහතා වෙත පැමිණිල්ලක් යොමු කර ඇත. මෙම හමුදා මුරපළවල් නිසා මානව හිමිකම් උල්ලංඝනය වන ...

ජාතිවාදී, ආගම්වාදී, කප්පම් කරුවන් ලෙස කටයුතු කරන යම් සුළු ජාතික දේශපාලනඥයින්ගේ සමාජ විරෝධී සහ නීතිවිරෝධී ඉල්ලීම් වලට සංහිඳියාවේ නාමයෙන් යටත් වීම නිසා ඔවුන් විසින් අත්පත් කරගන්නා ව්‍යාජ දේශපාලන බලය සමාජය මත මුදාහරිමින් සමස්ත ජාතියම මූලධර්මවාදී ආගමික අන්තවාදයේ ගොදුරක් බවට පත්ව ඇති බව ජාතික විද්වත් ...

කාන්තාවන්ට ව`ද සැත්කම් කළ බවට චෝදනා එල්ලවී ඇති වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතාට එරෙහිව පවත්වන සියලූ පරීක්‍ෂණ වහා නතර කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයාට දැඩි බලපෑම් එල්ල කර ඇත. මේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (27) ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තහවුර...

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්තවී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද(27) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව සඳහන් කළේය. මිය යන විට ගාමිණි හෙට්ටිආරච්චි මහතා 68 හැවිරිදි වියේ පසුවිය.

බුර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් ඇය සිය වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඉල්ලා අස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරියට යොමු කර ඇතැයි හෝමාගම රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. අදාල වෛද්‍යවරිය ඉකුත්...

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර හිස්බුල්ලා මහතාගේ නියෝග මත නැගෙනහිර පළාතේ දමිළ පාසල්වලින් ස්ථානමාරු කර යැවූ සියළු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථානමාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත අවලංගු කිරීමට නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ පිළිබඳ ලිඛිත නියෝගය පළාත් අධ්‍යාපන අධ්...

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජනතාව ප්‍රකෝප කරවන අන්දමේ ප්‍රකාශ සිදුකරන බවත් ජාතික සමගියේ නාමයෙන් මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප...

පාස්කු ඉරිදා මෙරටට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස ප්‍රාන පරිත්‍යාගශීලීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරන බව කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසයි. බොරැල්ලේ පිහිටි සියලු ශාස්තෘවරුන්ගේ දේවස්ථානයේදී ඊයේ(26) පැවති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින් කාදිනල...

රිෂාඩ් බදියුදීන් අමත්‍යාවරයා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ වගකීම ජනාධිපතිවරයා සතු බව එක්සත් ජාතික පක්ස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි. වැල්ලම්ටිපිය ප්‍රදේශයේ පැවති ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වම...

මද්‍රසාල් පාසැල් හා අරාබි පාසැල් දෙදහසක් පමණ රට තුල නීති විරෝධී ලස පවත්වාගෙන යන බවද එම පාසැල් අධ්‍යාපන අමාත්‍යාංශ යටතට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කලහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 1961 අංක 8 දරණ අධ්‍යාපන පනතේ 25.1 අ වගන්...

ඇමැති රිෂාඩ් බදුදීන් සහ තමන් පුංචි කාලයේ පටන්ම ඉතා හොදින් දන්නා හදුනන යාළුවන් බවත් එකල ඔහුට තිබුණේ පා පැදියක් පමණක් බවත් වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක මායාදුන්නේ මහතා පවසයි. අද බදියුදීන් ඇමතිවරයා ලංකාවේ සුපිරිම කෝටිපතියා වී සිටින්නේ විදේශවලින් මුදල් ගෙනැවිත් ඒවායෙන් අක්‍රමිකතා සිදුකර මු...

ජනාධිපති වීමේ සිහිනයක් තමන්ට නොමැති බවත් රට හැදීමේ සිහිනය පමණක් තමන්ට ඇති බවත් ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ වේයන්ගොඩ එළුවාපිටියේ පැවැති ප්‍ර‍ජා සත්කාරක වැඩසටහනකට අද එක් වෙමිනි. මව්රට සංවිධානය ඉදිරිපත් කළ එම ප්‍ර‍ජාසත්කාරක වැඩසටහන අවසානය...

වෛද්‍ය සෙයිගු සෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් හයදෙනකු ඊයේ (26 දා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ඒ පිළිබඳව පැමිණිලි කර ඇත. මෙම පැමිණිලි සිදුකළ මවුවරුන් හැඬූ කඳුළින් පවසා ඇත්තේ තමන් ප‍්‍රථම දරු ප‍්‍රසූතියෙන් පසු තවත් දරුවකු බිහිකර ...

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන්, ‌පොලීසිය, හමුදාව හා බුද්ධි අංශ හරහා පරීක්ෂණයක් කිරීමට ආරක්ෂක ඇමැතිවරයා හා ‌පොලීසිය භාර ඇමැතිවරයා වහාම කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. එසේම බදියුදීන් ඇමතිවරයා ත්‍රස්තවාදයට සම්බන්ධ නම් අත්අඩංගුවට ගැනීමට පමණක් ‌නොව එල්ල...

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමිණිළි දෙකක්   විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත යොමුකළ බව පොලිසිය කියයි. මින් එක් පැමිණිල්ලක් රාවණා බලය සංවිධාන මහලේකම්  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි...

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර්දීන් විසින් අයථා ලෙස උපයාගත් වත්කම් ද?’ යන පැනය රට හමුවේ මතුව ඇතැයි මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි. රිෂාඞ් බදුර්දීන්ගේ පක්‍ෂයෙහි ප්‍රබලයකු වන වෛද්‍ය ෂාෆ...

ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවකින් කේරළයේ ලක්ෂඩ්වීප් දිවයින් වෙත ගමන් කර ඇති අයි.එස්.අයි.එස්. ත්‍රස්තයින් 15 දෙනෙකු පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ වාර්තාවකට අනුව කේරළ ආරක්ෂක අංශ දැඩි අවධානයකින් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බුද්ධි අංශ විසින් මේ පිළිබඳව ප...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...