ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවක වෘත්තිය සමිතියේ නියෝජිත පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇත.
ඊයේ (27) පෙරවරුවේ විජේරාම නිළ නිවසේදී මෙම හමුව සිදු විය.
තම වෘත්තිය ජීවිතයේදී මුහුණ දීමට සිදු වී ඇති ගැටළු සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වි තිබේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවක වෘත්තිය සමිතියේ සභාපති ඊ.වීරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...