දේශීය පුවත්

ජාතිවාදී, ආගම්වාදී, කප්පම් කරුවන් ලෙස කටයුතු කරන යම් සුළු ජාතික දේශපාලනඥයින්ගේ සමාජ විරෝධී සහ නීතිවිරෝධී ඉල්ලීම් වලට සංහිඳියාවේ නාමයෙන් යටත් වීම නිසා ඔවුන් විසින් අත්පත් කරගන්නා ව්‍යාජ දේශපාලන බලය සමාජය මත මුදාහරිමින් සමස්ත ජාතියම මූලධර්මවාදී ආගමික අන්තවාදයේ ගොදුරක් බවට පත්ව ඇති බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසයි.

අද (27) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කර සිටියේ මහජනයා සමග ගිවිසුමකට නොඑන කිසිදු නායකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහනය කිරීමට ඉඩ නොතබන බවත්, රටේ දේශපාලනය නිවරදි මාවතකට ගෙන ඒම සදහා ඉදිරිපත්වන්නන්ට දස පනතක් ගෙන එන බවත්ය.

දසපනත ලෙස ගෙන එන ප්‍රතිපත්ති රාමුව ඉදිරියේදී සංවර්ධනය කර රටට ඉදිරිපත් කළ පසු ඒසදහා එකග වන පුද්ගලයාට නායකත්වයකට ඒමට රටේ ඉඩ කඩ සලසන බවත්, කප්පම් දේශපාලනයතුල නායකත්වයට එන ගමන සම්පූර්ණයෙන් නතර කරන බවත් අභයතිස්ස හිමියෝ පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More