දේශීය පුවත්

2015 වර්ෂයෙන් පසුව රටේ පාලන තන්ත්‍රය ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමි ප්‍රකාශ කරයි. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ මහනුවර පැවති සම්මන්ත්‍රණයකදීයී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය. "ජනාධිපති, අග්...

ඩී.ජී.අයි  නාලක සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පෙනී සිටිමින් පවසන ලද බොරු සියල්ල අතේ පත්තු වී ඇති බව මේ වන විට මාධ්‍ය වලින් අනාවරණය වී ඇත. ඒ පිළිබඳ ලංකා ලීඩ් නිව්ස් රණවිරුවන් වෙනුවෙන් නිතර පෙනී සිටින ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාගෙන් විමසන ලදී. මේ ඔහුගේ වචන - ‘‘හමුද...

‘පාස්කු දින ප්‍රහාරයේ ලේ තැවරුණු රිෂාඞ් - සාලි - හිස්බුල්ලා - මුජිබර් අත්අඩංගුවට ගනු!’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ රට පුරා නගර රැසක පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න අද (09) සවස කළුතර බස් නැවතුම ඉදිරිපිට දී  පා.ම. ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ...

මෙරට දුම්රිය ස්‌ථාන 12ක්‌පෞද්ගලික සමාගමකට ලබා දීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබේ. දුම්රිය ස්‌ථානයන් හි පහසුකම් වැඩිදියුණු කිරීමට හා නවීකරණය කිරීමට යෑයි කියමින් මෙලෙස පුද්ගලික සමාගමකට ලබා දීමට උත්සාහ කරන්නේ කොළඹ කො...

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් කැඳවූ විද්වත් සාකච්ඡාවක දී ඇමතිවරයා විසින් විදේශීය කිරිපිටි සමාගම් විසින් කිරිපිටි වලට නීතිවිරෝධී ෆාම් තෙල් එකතු කිරීම වැළැක්වීම සඳහා නිසි පිය පියවර ගත යුතු බවට අවධාරණය කොට ඇත. එහිදීී අදහස් දක්වා ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පනත ක්‍රියාත්මක කිරීම ප...

ශ්‍රී ලංකාවේ පැය හයක පමණ කෙටි සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම සංචාරය නිමා කරමින් පස්වරු 4.45ට පමණ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. මාලදිවයිනේ සංචාරයකින් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පෙරවරු 11ට පමණ දිවයිනට පැමිණයේය.

උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ අද (9) පොරොන්දු වී තිබේ. මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරු 2....

දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විය. දහවල් 12.15 ට එම උත්සවය ආරම්භ විය. පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් අනතුරුව මෙරටට පැමිණි පළමු රාජ්‍ය නායකයා බවට පත්වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (09) පෙරවරුවේ...

දරු ප‍්‍රසූතියෙන් පසු කාන්තාවන් වඳභාවයට පත්කළැයි චෝදනා ලත් මොහොමඩ් සාෆි විශේෂඥ වෛද්‍යවරයාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ද, ඔහුව ආරක්‍ෂා කිරිමට ක‍්‍රියා කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව දනීතිමය පියවර ගන්නැයි ඉල්ලා ඇඹිලිපිටිය නගරයේ අද (9) විරෝධතාවක් සහ විරෝධතා පෙළපාළියක් පැවැත්විණි. දේශ...

ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථාන වලට යෑම තමන්ට තහනම් කලේ ඇයිදැයි නොදන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මාතර පැවති සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. "මම පත්තරේකින් දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල්වලට යන එක මට තහනම් කරලා කියලා. මට හිතුණෙ...

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, ජනාධිපතිවරයා විසින් එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නමුත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගේ තනතුර හිස්වීම දේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉල්ලා අස්වීමක් හැටියට ය. පාස්කු ඉර...

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වූ කොච්චිකඩේ පල්ලියට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැමිණියේය. එක්දින නිල සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පල්ලියට පැමිණි අවස්ථාවේදී අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද එක්වූහ.

අධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර සමිතිය සදහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ලද කණ්ඩායම ජය ලබා ඇත. වසර 12 ක කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ලංකා ගුරු සේවා සංගමය විසින් ජයග්‍රෙහණය කළ සමිතියට වෙනත් කිසිදු පාර්ශවයක් තරග කළේ නැති නමුත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරඟ වැදුණි. ඊයේ...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත. ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ. අයි. - 001 දරන දරන ගුවන් යානයෙන් අගමැතිවරයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇති අතර, ඔහු එතුමා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ගු...

බෙලිඅත්තේ පල්ලත්තර විසූ දිසානායක ගුරුගමගේ සාදිරිස්හාමි සහ වන්නිආරච්චි කංකානම්ගේ ගිමාරාහාමි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1924 දී උපන් පින්වත් කුමරුවා ‘සිරිදාස’ නම් විය. කුඩා කළ හැදී වැඩෙත්ම පල්ලත්තර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අහංගම ධර්මාරාම විදුහලෙන්ද අධ්‍යාපනය ලැබූ එම කුමරුවා 1937 දී මුල්කි...

වසර නවයක් පමණ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති නාවික හමුදා අනුඛණ්ඩ කඳවුරක් හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීමකට අනුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 2010 වසරේදී විල්පත්තුව රක්ෂිතයේ ආරක්ෂාවට මන්නාරම ‘‘බරණ’’ නාවික විධාන මූලස්ථානයට අනුයුක්තව වියාඩුකුලම් නාවික ...

එළැඹෙන මහ මැතිවරණයකදී මුස්ලිම් පක්ෂ එක් සන්ධානයක් යටතේ තරග කිරීම සඳහා වන සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ. ඇමැති ධුරවලින් ඉවත් වූ බව පැවසූ මුස්ලිම් ඇමැතිවරු මෙම සාකච්ඡාවට එක් වී ඇතැයි වාර්තා වේ. ඇමැති රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව එල්ලවී ඇති විරෝධය හමුවේ ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරුන් පසුගිය...

ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික පුවත්පත්වලට ලපියක් යවන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගිවිසුම් 3 කින් සහ පනත් 6 කින් ඇමෙරිකානු ආක්‍රමණය දියත් වන බවට අනතුරු අඟවයි. මුස්ලිම් මූලධර්මවාදය ඇමරිකානු ප්‍රතිපත්තියේ අවියක් බව පවසන ඒ මහතා එය පරාජය කිරීම රස්තියාදුකාර භාෂාවෙන් පිළිතුරු දීමෙන් කළ නොහැකි බවද අ...

ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජාතිය යනු සුළු ජාතයක් වුවද ලෝකයේ මුස්ලිම් ජාතීන් බහුතරය නියෝජනය කරන ජාතියක් බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා ඊයේ (07) කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලියකදී මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිට...

පසුගිය පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වී තිබෙන අවුල් සහගත තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදුයුදීන්, ඒ.එච්.එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (08) විපක්‍...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...