දේශීය පුවත්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික පුවත්පත්වලට ලපියක් යවන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගිවිසුම් 3 කින් සහ පනත් 6 කින් ඇමෙරිකානු ආක්‍රමණය දියත් වන බවට අනතුරු අඟවයි.

මුස්ලිම් මූලධර්මවාදය ඇමරිකානු ප්‍රතිපත්තියේ අවියක් බව පවසන ඒ මහතා එය පරාජය කිරීම රස්තියාදුකාර භාෂාවෙන් පිළිතුරු දීමෙන් කළ නොහැකි බවද අවධාරණය කරයි.
මේ ඔහුගේ අදහස්
‘‘ ශ්‍රී ලංකාවේ ඉස්ලාම් මූලධර්මවාදයට මධ්‍යස්ථ මුස්ලිම් දේශපාලකයින් යටත් වීම තුළින් පෙන්නුම් කෙරෙන්නේ ගතවන සෑම දිනකම ඉස්ලාම් අන්තවාදීන් මෙන්ම ඔවුන්ට එරෙහිව මොළයෙන් වෙනුවට ඇගෙන්  පිළිතුරු දෙන පිරිස් දිනපතා රටපුරා පෙට්ට්‍රල් හලන බවය. ඒ තුළ අධිරාජ්‍යවාදී බලවේග වලට සුදුසු අවස්ථාවේදී ගිනිකූර ගසා බිම් දැමීමට අවස්ථාව ලැබී ඇත.

සම්පූර්ණ ලිපිය මෙතැනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More