දේශීය පුවත්

‘පාස්කු දින ප්‍රහාරයේ ලේ තැවරුණු රිෂාඞ් – සාලි – හිස්බුල්ලා – මුජිබර් අත්අඩංගුවට ගනු!’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ රට පුරා නගර රැසක පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න අද (09) සවස කළුතර බස් නැවතුම ඉදිරිපිට දී  පා.ම. ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු ජානිපෙ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

 

.

''සහරාල්ලාට කිරි පොවා හදපු, වඩපු 'වහාබ්වාදයේ පියවරු : රිෂාඩ් – සාලි – හිස්බුල්ලා – මුජිබර්' අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන තෙක් අපි රට පුරා උද්ඝෝෂණය කරනවා"- ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර 2019-06-09 කළුතර උද්ඝෝෂණය

Gepostet von Jathika Nidahas Peramuna am Sonntag, 9. Juni 2019

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More