දේශීය පුවත්

අධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර සමිතිය සදහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ලද කණ්ඩායම ජය ලබා ඇත.

වසර 12 ක කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ලංකා ගුරු සේවා සංගමය විසින් ජයග්‍රෙහණය කළ සමිතියට වෙනත් කිසිදු පාර්ශවයක් තරග කළේ නැති නමුත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරඟ වැදුණි.

ඊයේ (8) පැවති නිලවරණයේදී ආසන 371න් 189 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් පොදුජන ගුරු සංගමය විසින් දිනගෙන ඇත. කෙසේවෙතත් ජ.වි.පෙ. පවසන්නේ සමස්ථ මධ්‍යස්ථාන 98න් මධ්‍යස්ථාන 52ක බලය තහවුරු කර ගැනීමට ලංකා ගුරුසේවා සංගමයේ කණ්ඩායම සමත් වූ බවය. මධ්‍යස්ථාන 36ක බලය පොහොට්ටු පක්ෂය නියෝජනය කළ පොදුජන ගුරු සංගමයත් මධ්‍යස්ථාන 10ක බලය ස්වාධීන කණ්ඩායම්වලටත් හිමිවිය.

බස්නාහිර, සබරගමුව හා ඌව පළාත් හැර අනෙක් පළාත් හයේම බලය ලංකා ගුරු සේවා සංගමය දිනාගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More