දේශීය පුවත්

ඩී.ජී.අයි  නාලක සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පෙනී සිටිමින් පවසන ලද බොරු සියල්ල අතේ පත්තු වී ඇති බව මේ වන විට මාධ්‍ය වලින් අනාවරණය වී ඇත.

ඒ පිළිබඳ ලංකා ලීඩ් නිව්ස් රණවිරුවන් වෙනුවෙන් නිතර පෙනී සිටින ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාගෙන් විමසන ලදී.

මේ ඔහුගේ වචන –
‘‘හමුදා ඔත්තු සේවා යටතේ තමයි ඉස්ලාම් මූලධර්මවාදීන් පිළිබඳ තොරතුරු රැස් කිරීම බාර දීලා තිබුණේ ඔවුන් වුන් ඒ වැඩේ හරියට කළා නමුත් විශේෂයෙන්ම ගිරිතලේ හමුදා කඳවුරේ ඔත්තු සේවා නිලධාරීන් අත්අඩංගුවට ගෙන එම කඳවුරේ හරහා ව්‍යාප්ත වූ නැගෙනහිර පළාත් ඔත්තු සේවා ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා.

මේ තත්ත්වය 2015 සිට ආපු තත්ත්වයක්. මෙසේ හමුදා ඔත්තු සේවා තමයි නාලක රැල්ලට වැඩ බාර දුන්නේ. ඔහු යටතේ ඉස්ලාම් අන්තවාදීන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ වගකීම පවරා තිබූ නිලධාරියාව ඔහු විසින් මාරු කළා. ඒක කළේ  දේශපාලන බලපෑම්වලට. එම නිලධාරියා අල්ලන්න නියෝගයක් ලබාගන්නේ දෙදහස් 2018 මුල. නමුත් නාලක සිල්වා ඒක කරන්න දුන්නේ නැහැ. දැන් පට්ටපල් බොරු කියනවා ඔක්තෝම්බර් මාසෙදි ඔහු අත්අඩංගුවට ගත් නිසා සහරාන් අල්ලන්න බැරි වුණා කියලා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More