මුස්ලිම් ජාතිකයන් විවාහ වීමේදී අවම වයස් සීමාව අවුරුදු 18ක් බවට පත්කිරීම ඇතුළු දැනට සමාජයේ මතභේදයට තුඩු දී ඇති කරුණු කිහිපයක් වෙනස් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවලියට සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය මූලික විරෝධය පළකර තිබේ. එම යෝජනා ෂරියා නීතියට (දික්කස...
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයකු බව මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය තවත් හවුල්කාර පක්ෂ රැසක් එක්කර සන්ධානයක් ගොඩනගන අතර එම සන්ධානයට අදාලව පක්ෂය සමඟ අගෝස්තු මස 5 වැන...
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද අස්ගිරි පාර්ශවයේ මහා නායක හා අනු නායක හිමිවරුන් ඉදිරියේ සමාව අයැඳ සිටියේය. ඔහු සඳහන් කළේ, තම ප්‍රකාශයෙන් කිසියම් වැරැද්දක් මහා සංඝරත්නයට වූයේ නම් ඊට සමාව දෙන ලෙසයි. අස්ගිරි පාර්ශ්වය සිදුකළ කැදවීමට අනුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද(19) මහනුවර අ...
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශ ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසකට දින දෙකක් තිස්සේ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් මේ වන විට හත්දෙනෙකු මියගොස් පවුල් 496කට අයත් 1976 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගිනිගත්හේන මහනුවර ප‍්‍රධාන මාර්ගයේ කොටසක් වෙළඳසැල් 10ක්ද සමඟ ...
ජාතික ආරක්ෂාව, ආර්ථික සමෘද්ධිය හා තරුණ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම යන කරුණු ති‍්‍රත්වය මුල් කරගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කෙරෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (18) පක්ෂ මුලස්ථානයේ පැවැති තරුණ වෘත්තියවේදීන්ගේ සමුළුවට එක් වෙම...
තම ධූර කාලය පිළිබඳ මතය විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණය වෙත යාවි යැයි තමා විශ්වාස නොකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. ඔහු මේ බව සඳහන් කළේ යූ ටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. එළැඹෙන දෙසැම්බර් 7 වනදාට පෙර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව...
දේශපාලනඥයින් විසින් ජනතාවට ඉහළ සිට පහළට ආදර්ශය ලබා දිය යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි. මොරටුව ප්‍රදේශයේ පැවති උත්වසයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය තුළ වාණිජ යන කොටස තුළ වෙනදාටත් වඩා සංකීර්ණ තත්ත්වයක ඇති අමා...
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට අද(19) අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත. කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලබා ඇත්තේ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න...
විපක්ෂයේ ප්‍රබල නායකයෙකු විසින් මිලදීගෙන ඇති වෙබ් අඩවියක් විසින් නුගේගොඩ රැස්වීම අවුල් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බලපෑම් කළ බව පිළිගෙන ඇත. එම වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රබල භික්ෂූන් වහන්සේ නමකට සහ විපක්ෂ දේශපාලන නායකයන්ට බලපෑම් කොට ඇත. එම රැස්වීම සංවිධ...
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගග දෙසට නායගොස් වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි. අද (19) අලුයම 2 ට පමණ මෙම නාය යාම සිදු වි ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පවසන්නේ. ගිනිගත්හේ...
මවුවරුන් වඳ භාවයට පත් කළැයි චෝදනා එල්ල වී තිබෙන දැනට රිමාන්ඞ් භාරයේ සිටින වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් වෙනුවෙන් ඇමරිකානු හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ඉන්දීය අධ්‍යක්ෂවරිය වූ මිනක්ෂි ගංගුලි මහත්මිය ජිනීවා මානව හිමිකම් සමුළුවට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. ඇය සිය වාර්තාව මගින් සඳහන් කර ඇත්තේ වෛද්‍ය ෂා...
රුසියාවෙන් මෙරටට ආනයනය කරන පියයුරු පිළිකා එන්නත එරට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කළ එන්නතක් නොව රුසියාවේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කළ ඖෂධයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා ඊයේ (17දා) පැවසීය. මෙම ඖෂධය ගැන නිවැරදි වාර්තා නොමැතිවීම නිසා පිළිකා රෝග විශ...
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලාට අයත් බව කියන පුනානි හි ඉදිකරමින් පවතින "බැටිකලෝ කැම්පස්" පෞද්ගලික විශ්ව විද්‍යාලය සදහා සෞදි අරාබියේ තහනම් සංවිධානයක් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් මෙරට රාජ්‍ය බැංකුවකට එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කළ බව මූ...
ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි සැලසුම්වලදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිළිගන්නා බව මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. වහබ්වාදයේ සුක්ෂම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය හමුවකදී අද (18) ඔහු ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරමින් මේ බව සඳහන් කළේය. ඉන්දියාවේ බංග්ලාදේශයේ අධිකරණ මගින් තහනම් කොට ඇත...
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව තීනියාවල පාලිත හිමි මාධ්‍ය හරහා එල්ල කළ චෝදනා පිටුපස විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා සිටින බවට තොරතුරු වාර්තා වේ. තීනියාවල පාලිත හිමි හා රවී කරුණානායක මහතා අතර ඉතා කිට්ටු සමීපතාවයක් පවතින බව ප්‍රකට කරුණකි. මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව එල්ල කළ චෝ...
ඇවන්ගාඩ් අවි ගනුදෙනු සිද්ධියට සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩයමක් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්ව සිටියදී. තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජාතික...
පවතින දැඩි වර්ෂාපතනය සමඟ කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු ගෙඟේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් සහ කැලණි ගෙඟේ ජල මට්ටම කිතුල්ගල සහ නෝර්වුඞ් ප‍්‍රදේශයන්ගෙන් පිටාර මටට්මට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආ...
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් සංඝයා වහන්සේලා අරඹයා සිදු කළ ප්‍රකාශයක් මේ වන විට දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රංජන් රාමනායක පිළිබඳ හෙළිදරව්වක් කර සිටිනවා. එහිදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකා...
වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත් කර නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති සී ඩි වික්‍රමරත්න, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව උපදෙස් ලබා දී තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවට අගතියට පත් පාර්ශවය ජාත...
බි‍්‍රතාන්‍යයෙන් බැහැර කෙරුණු රෝහල් අපද්‍රව්‍ය සහිත බාහාලූම් 102 ක් කොළඹ වරාය තුළ රඳවා ඇති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය ප‍්‍රකාශ කරයි. ඊයේ කොළඹදී පුවත්පත් සාකච්ඡුාවක් පවත්වමින් රේගු සංගමය මෙම කරුණු අනාවරණය කළේය. එමෙන්ම තවත් අපද්‍රව්‍ය කන්ටේනර් 120 වරායෙන් මුදාහැර ඇති බවත් එම සංගම් ප‍්‍රකාශ ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...