දේශීය පුවත්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව තීනියාවල පාලිත හිමි මාධ්‍ය හරහා එල්ල කළ චෝදනා පිටුපස විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා සිටින බවට තොරතුරු වාර්තා වේ.

තීනියාවල පාලිත හිමි හා රවී කරුණානායක මහතා අතර ඉතා කිට්ටු සමීපතාවයක් පවතින බව ප්‍රකට කරුණකි.

මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව එල්ල කළ චෝදනා පාලිත හිමිට ලබා දී තිබෙන්නේ කරුණානායක මහතා බව දැන් හෙළිදරව් වී තිබේ.

කලක් මුදල් අමාත්‍ය ධූරය දැරූ රවී කරුණානායක මහතා මෙවරද ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් මුදල් අමාත්‍යාශය ඉල්ලා සිටි බව ප්‍රසිද්ධ රහසකි.

කරුණානායක මහතා සිය විදුලිබල අමාත්‍යංශ වෙනත් ගොඩනැගිල්ලකට කුලී පදනම මත ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ලබා දීම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබීම ඉහත තොරතුරු හෙළිදරව් කිරීමට ආසන්නතම කරුණ ඇති බවද වාර්තාවේ.

පෙර පුවත පහතින්

ලංකා ඉතිහාසයේ දරුණුම තක්කඩියා මංගල.. ඩොලර් කෝටි 600ක් කොමිස් ගහලා.. ලන්ඩනයේ සුපිරි නිවාස 06ක් අරන්.. සාක්‍ෂි සහිත විශේෂ හළෙිදරවුව මෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More