දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් සංඝයා වහන්සේලා අරඹයා සිදු කළ ප්‍රකාශයක් මේ වන විට දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රංජන් රාමනායක පිළිබඳ හෙළිදරව්වක් කර සිටිනවා.

එහිදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා උපතින් කතෝලිකයෙක් වූ නමුත් රත්නපුර දිස්ත්‍රික්කයට අපේක්ෂකයෙක් ලෙස ගිය විට ඔහු බෞද්ධයෙක් ලෙසට මැතිවරණයට ඉදිරිපත් වූ බවයි.

ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා

“රංජන් රාමනායක මැතිතුමා නම පවා වෙනස් කළ කෙනෙක්. එතුමා උපතින් කතෝලකයෙක්, ඊළගට රත්නපුරේට ගිහින් රත්නපුරේදි බෞද්ධයෙක් හැටියට තමයි ඡන්දෙ ඉල්ලුවේ. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ නිර්මල බුද්ධාගමට ලැදි නායක‍යො ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ කෙනාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඕන.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More