දේශීය පුවත්

රුසියාවෙන් මෙරටට ආනයනය කරන පියයුරු පිළිකා එන්නත එරට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කළ එන්නතක් නොව රුසියාවේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කළ ඖෂධයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා ඊයේ (17දා) පැවසීය.

මෙම ඖෂධය ගැන නිවැරදි වාර්තා නොමැතිවීම නිසා පිළිකා රෝග විශේෂඥයින් 34 දෙනාගෙන් 28 දෙනකුම රෝගීන් සඳහා රුසියාවෙන් ආනයනය කරන පිළිකා ඖෂධය භාවිත නොකරන බවට ලිඛිතව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More