ඇවන්ගාඩ් අවි ගනුදෙනු සිද්ධියට සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩයමක් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්ව සිටියදී.
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුම් පතක් ගොනු කර තිබු අතර, එය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඊයේ (17) ප්‍රතික්ෂේප කරනු ලැබීණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...