තම ධූර කාලය පිළිබඳ මතය විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණය වෙත යාවි යැයි තමා විශ්වාස නොකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ යූ ටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
එළැඹෙන දෙසැම්බර් 7 වනදාට පෙර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවද කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.
සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...