එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයකු බව මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය තවත් හවුල්කාර පක්ෂ රැසක් එක්කර සන්ධානයක් ගොඩනගන අතර එම සන්ධානයට අදාලව පක්ෂය සමඟ අගෝස්තු මස 5 වැනි දින කොළඹදී ගිවිසුමක් අත්සන් කරන බවද මහලේකම්වරයා කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...