රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද අස්ගිරි පාර්ශවයේ මහා නායක හා අනු නායක හිමිවරුන් ඉදිරියේ සමාව අයැඳ සිටියේය.
ඔහු සඳහන් කළේ, තම ප්‍රකාශයෙන් කිසියම් වැරැද්දක් මහා සංඝරත්නයට වූයේ නම් ඊට සමාව දෙන ලෙසයි.
අස්ගිරි පාර්ශ්වය සිදුකළ කැදවීමට අනුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද(19) මහනුවර අස්ගිරි මහා විහාරය වෙත පැමිණියේය.
එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමියන්, අනු නා හිමිවරුන් සහ කාරක සංඝ සභාව සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මහා සංඝරත්නයෙන් සමාව අයැද සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...