ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය ආශීර්වාද කිරීම රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ දැඩි විවේචනයට ලක් වී තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ අටමස්ථානේ කෝටිපති සිවුරු දානය වළඳා ඉන්නේ බුදුහාමුදුරුවන් නිසා බවයි. අට...
ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීම පසුවට කල් තබා එම වසරේ මුල් මාස 04 සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ මෙම වසර අවසන් භාගයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබීම හේත...
ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබදව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොද අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවරදී ප්‍රකාශ කළේය. ...
ජනාධිපති අපේක්ෂකයන්ට එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීමේ මුවාවෙන් මැකෝ සමාජ මාධ්‍ය අඩවි මර්ධනයට පිඹුරුපත් සකසමින් සිටින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. එම සංගමය විසන් යොමු කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව අවධාරණය කර ඇත. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට ෆේස්බුක්,ට්විටර් ඇතුළු සමාජ මාධ්...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගත් නව බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෝ හිටපු විගනකාධිපති ගාමිනි විජේසිංහ මහතා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා ප්‍රකාශ කිරීම සඳහ...
අද (14) අළුයම 4.10 පමණ කොටුව පොලිස් වසමේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ (MOD) ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු සිය රාජකාරී ගිණි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇත. මෙලෙස සියදිවි හනිකරගෙන ඇත්තේ අත්තනකඩවල ,පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි 27ත් හැවිරිදි යුද හමුදා මුලස්ථානයට අනියුක්තව රාජකාර...
එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ එළිදක්වන දිනයේදීම එම නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. ඊයේ සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර...
ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක හමුදා ප‍්‍රධානීන් 65 කට යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන ජිනීවා යෝජනාව ඉදිරිපත් කිරීමට මුල් වූ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයකු වන ඇලිස් වෙල්ස් මහත්මිය මෙරටදී රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඇය මෙවර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා හමුවීමෙන් වැළ...
රටේ අවශ්‍යතාව ගැන සලකා බලා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය භාරගන්න කිව්වොත් ඒ සඳහා තමා සූදානම් යැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ජනාධිපති ධුරය ලැබුණොත් රට හදන්න තමාට හැකි බවත් මාළිගා හදන්න හෝ ආර්යාවන් හදන්න තමාට අවශ්‍ය නැති බවත් ...
නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබේ. බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත් වී තිබේ. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරති. අජාසත් රජුගේ දායකත...
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 138කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 4කින් වන අතර එහි නව මිල 163ක් වනු ඇති. ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක...
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විසින් අද(13) රාත්‍රී අරලියගහ මන්දිරයට කැඳවා ඇතැයි වාර්තා වේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන පිළිබඳව සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණීම මෙහි අරමුණ වී තිබේ. මෙම යෝජිත ප්‍රජාතන...
එක්සත් ජාතික පක්ෂ නයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොබෙයියකු ගැන කතා කරන බවත් කොබෙයියෙක් සමග සටන් කිරීම සඳහා වටු කුරුල්ලන්ට හෝ වෙනත් පක්ෂියෙක් සුදුසු නැති බවත් ඒ සඳහා රාජාලියෙකු සටනට දැමිය යුතු යැයි එම රාජඅලියා පක්ෂය තුළම සිටින සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධා...
ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ගන්නා බවත්, මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. ඒ ම...
කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවැත්විණි. කැබිනට් රැස්වීම ආරම්භ වී ඇත්තේ පෙරවරු 7.30 ට වන අතර කැබිනට් රැස්වීම ආරම්භ වන අවස්ථාවේ ඊට සහභාගි වී සිට ඇත්තේ ඇමතිවරු 5 දෙනෙකුට ආසන්න පිරිසක් බව වාර්තා විය. දුර බැහැර සිටින අමාත්‍යවරුන්ට උ...
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට නියමිත බවට වාර්තා වේ. දේශපාලන පක්ෂ හතරක් හා විද්වතුන්, කලාකරුවන් ඇතුළු සංවිධාන 26කට වැඩි ප්‍රමාණයකින් සමන්විත ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මේ මස 18 වැනිදා ප...
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කළේ පොහොට්ටුවේ නායකයන් රටේ මේ වන විට උද්ගතවී ඇති ප්‍රශ්නය හරියාකාරව තේරුම් ගත් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගත් හෙයින් ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආ බව කී ඔහු “එය...
ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකු මැනිලා ගුවන්තොටුපළින් පිලිපීනයට ඇතුළුවීමේ සිද්ධියක් ගැන පරීක්‍ෂණ කරන බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් එඞ්හාද් අරිවාලෝ ප‍්‍රකාශ කර ඇත. මෙම දෙදෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට තොරතුරු ලැබී තිබිණි. මොවුන් පසුගිය නොවැම්බර් මස ප...
ජනාධිපති ධුරාපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීම සත්‍යයක් ද යන්න මෙරට දේශපාලන පාර්ශ්ව සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කළ විමසීමට ප‍්‍රතිචාර දැක්වීම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශිකා නැන්සි මැන්ගෝරින් ප‍්‍රතික්‍ෂේප කර ඇත. යම් අයකුගේ පුද්ගලික තොරතුරු හෙළිකිර...
ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ඉදිරි ආණ්ඩුවක් සඳහා කවුරුන් සම්බන්ධ කරගන්නේද, නොගන්නේද යන්න පිළිබඳ තීරණය පක්ෂ නායකයන් සතු වුවද රිෂාඩ් බදියුදීන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක තම පාර්ශ්වය නොසිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටිය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...