ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකු මැනිලා ගුවන්තොටුපළින් පිලිපීනයට ඇතුළුවීමේ සිද්ධියක් ගැන පරීක්‍ෂණ කරන බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් එඞ්හාද් අරිවාලෝ ප‍්‍රකාශ කර ඇත.
මෙම දෙදෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට තොරතුරු ලැබී තිබිණි. මොවුන් පසුගිය නොවැම්බර් මස පිලිපීනයට පැමිණ ඇත.
මේ පිළිබඳව බිහාර් ප‍්‍රවෘත්ති සේවය පැවසුවේ පිලිපීනයට පැමිණ ඇති දෙදෙනා ලූසන් ¥පතේ සටන්කාමීන් සමඟ සබඳකම් පවත්වා ඇති බවයි. මෙලෙස ත‍්‍රස්තවාදීන් බවට හඳුන්වමින් නම් කර ඇති දෙදෙනාගෙන් එක් අයකු බෞද්ධ කාන්තාවක් බව ද අනාවරණය වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...