දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය ආශීර්වාද කිරීම රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ අටමස්ථානේ කෝටිපති සිවුරු දානය වළඳා ඉන්නේ බුදුහාමුදුරුවන් නිසා බවයි. අටමස්ථානය භාරකාර හිමිවරුන් සම්බන්ධයෙන් ඔහු සිය විවේචනය දිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ බුදු වෙන්න පෙරුම් පුරන බෝධිසත්වයෙක් යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ හැඳින්වූයේ කෙසේද කියාය.

ඇවන්ගාඩ් මිග් ගනුදෙනු දෙමාපියන් වෙනුවෙන් සොහොන් කොත් ඉදිකිරීම මාධ්‍යවේදීන් ඝාතනය වැනි ක්‍රියා බෝධිසත්වයන් සිදුකරන වැඩ ද කියා තමා ප්‍රශ්න කරන බවත් චෝදනා ඔප්පු කරන ලෙසට සමහරුන් තර්ක ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති බවද සදහන් කරන ඔහු ප්භා‍රකරන් කරපු කිසිම මිනිමැරුමක් ඔප්පු කරන්න බැරි වී තිබෙන බවද වැඩිදුරටත් දක්වා ඇත.

මේ ඔහු තම ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More