අද (14) අළුයම 4.10 පමණ කොටුව පොලිස් වසමේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ (MOD) ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු සිය රාජකාරී ගිණි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇත.
මෙලෙස සියදිවි හනිකරගෙන ඇත්තේ අත්තනකඩවල ,පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි 27ත් හැවිරිදි යුද හමුදා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ සෙබලෙක්.
ඔහු යුද හමුදා ඉංජිනේරු අංශයේ සේවය කරන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටුව පොලීසිය විසින් සිදු කරනු ලබයි.
අද දෙරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...