දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විසින් අද(13) රාත්‍රී අරලියගහ මන්දිරයට කැඳවා ඇතැයි වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන පිළිබඳව සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණීම මෙහි අරමුණ වී තිබේ. මෙම යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ බිහි කිරීමට පෙර ජනාධිපති අපේක්ෂක නම් කලයුතු බවට එක් කණ්ඩායමක් ප්‍රකාශ කරද්දී තවත් කණ්ඩායමක් ප්‍රකාශ කරන්නේ මෙම පෙරමුණ බිහි කිරීමෙන් පසුව ජනාධිපති අපේක්ෂක ප්‍රකාශ කිරීම වඩා සුදුසු බවයි.

මෙම මත දෙක සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම නිසා පසුගිය දිනවල පැවැති එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම් දැඩි ලෙස උණුසුම් මුහුණුවරක් ගත් අතර මෙමතත්වය තව දුරටත් පැවතිය හොත් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීම ද දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More