ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක හමුදා ප‍්‍රධානීන් 65 කට යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන ජිනීවා යෝජනාව ඉදිරිපත් කිරීමට මුල් වූ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයකු වන ඇලිස් වෙල්ස් මහත්මිය මෙරටදී රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.
ඇය මෙවර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා හමුවීමෙන් වැළකී තිබේ.
ශී‍්‍ර ලංකාව යුද අපරාධ සිදු කළ බව දක්වමින් ඇය ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශී‍්‍ර ලංකාව යොමු කර තිබිණි.
ආරංචි මාර්ග තවදුරටත් දැක්වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂක ලෙස නම් කිරීමේ සිද්ධිය සහ ඔහුට ජනතා සහාය තිබේද යන්න ගැන ඇලිස් වේල්ස් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකුගෙන් තොරතුරු විමසා ඇති බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...