දේශීය පුවත්

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ පුරවැසියෙකු බව පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු ම...

තමා ජනාධිපතිවරයා බවට පත් වූ පසු ජනාධිපති මන්දිර තාක්ෂණික විශ්වවිද්‍යාල බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (02දා) පැවසීය. ජනතා සේවයේ නියැළෙන ජනාධිපතිවරයෙකුට මන්දිර අවශ්‍ය නොවන බවත්, එවැනි ස්ථාන පවත්වාගෙන යෑමෙන් රටේ සංවර්ධනයට යෙදවිය හැකි මහජන මුදල් අප...

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකු වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනි සේවය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනයක් ඉදිර...

පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු වරදක් සිදු කර නොමැති බවට තමාට දැඩි විශ්වාසයක් පවතින බවත් මෙම පෙත්සම්කරුවන් ස්වාධීන මැතිවරණ කොමිසමට යායුතු පැමිණිල්ල අභියාචනාධිකරණයට යොමුකිරීම ප්‍රබල ගැටළුවක් බවත් හිටපු අගනිවිසුරු සරත් එන් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ ල...

ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති ලෙස පත්වුවහොත් දෙමළ ජනතාවට වාසි අත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් පවසයි. විග්නේෂ්වරන් නායකත්වය දරන දෙමළ මහජන සභාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක්  මගින් ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වීම සෑම අතින්ම දෙමළ ජනතාවට වාසිගත ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්වාධීන තීන්දුවක් ලබා ගැනීම සඳහා අවකාශය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් ...

ජනාධිපති ධුර අපේක්ෂකයන් තමන් හමුවී සාකච්ඡා කිරීමට කළ ඉල්ලීම් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රතික්ෂේප කර ඇත. අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ විධිමත්ව සිදුනොවන බව පවසමින් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ ජනාධිපති ධුර අපේක්ෂකයන් හමුවීමට තම සූදානමක...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සඳහා දැනට ගැටලුවක්ව ඇති පොහොට්ටු ලකුණ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. ජනාධිපති නිල නිවසේ පැවති එම හමුව පැයකට අධික කාලයක් පැවති බව වාර්තාවේ....

පක්ෂයේ විනය කඩකිරීම නිසා පක්ෂ සාමාජිකත්වය තහනම් කළ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් පස්දෙනා (05) දින 14 ක කාලයක් තුල විනය කමිටුව ඉදිරියේ පෙනී සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. එහිදී ඔවුන්ට නිදහසට කරුණු ඉදිරිපත් කල හැකි බවත් එම කරුණු දැක්වීමෙන් පසු ඉදිරි ක්...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති නිල නිවසේදි අද රාත්‍රී 7.30ට පමණ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. දේශපාලනික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී අවධානය ය...

මහා පරිමානයෙන් පරිභෝජන ණය ගැනීමට වර්තමාන ආණ්ඩුවට සිදුවී තිබෙන්නේ මැතිවරණ ජයගැනීමට හා බලය රැකගැනීමට රජයේ මුදල් විසිකිරීම නිසා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තමන්ගෙ බලය රැකගැනීමට යහපාලන ආණ්ඩුව කරන වියදම් සියල්ල අවසානයේදී ගෙවීමට සිදුවන්නේ මහජනතාවට බවද ඒ මහතා පෙන්වා දෙයි. පසු ගිය ආ...

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසයි. දෙපාර්ශවය අතර ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මේ බව සඳහන් කළේය. ඒ, බත්තරමුල්ලේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ අද (01...

මැතිවරණ සටන්බිමේදී තරගයක් බලාපොරොත්තු වුවත් ගෝඨාභය රාජපක්ෂට ඇති බිය නිසා ඡන්ද සටනක් නොකර කල්තියාම පදනමක් නැති නඩු දමා වැරදි මතයක් සමාජගත කරන්නට යූඑන්පීය ප්‍රමුඛ එන්ජීඕ නඩය උත්සාහ ගන්නා බව විමල් වීරවංශ මහතා පවසයි. මෙරට පාවෙන ඡන්ද දායකයන් දිනා ගැනීමේ අරමුණින් බොරු නඩු දමා ගෝඨාභය රාජපක්ෂ වෙත ඇති...

බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව 1818 දී දියත් කළ පළමු නිදහස් සටන යළි ආවර්ජනය කරමින් සම්පාදිත “අස්ගිරි මහා විහාරය සහ 1818 පළමු නිදහස් සටන” ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (30) පස්වරුවේ මහනුවර අස්ගිරිය පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණ...

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය. පොලිස් මූලස්ථානයට ඇතුළු වන විදුලි සෝපානයකදී පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ...

මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, ව...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඊයේ (30) රාත්‍රියේ රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. මෙහිදී මෙම නඩුව පිළිබඳ සංවාදය ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් ...

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් ඇති වුවහොත් ඒ සදහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙමින් ඇත. මෙම පුවත සම්බන්ධයෙන් කබ්රාල් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජනපති අපේක්ෂකයකු වන ගෝඨාභය රාජපක්ෂට සහායදීමට සැලසුම් කර ඇතැ’යි වාර්තා වේ. මේ වෙනුවෙන් වූ රහස් සාකච්ඡාවක් හාලිඇල ප්‍රාදේශීය සභාපතිගේ නිවසේ දී ඉකුත් ඉ...

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ලිපි ලේඛනවල කිසිඳු දෝෂයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර කියා සිටියේය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ එම ලිපි ල...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...