මැතිවරණ සටන්බිමේදී තරගයක් බලාපොරොත්තු වුවත් ගෝඨාභය රාජපක්ෂට ඇති බිය නිසා ඡන්ද සටනක් නොකර කල්තියාම පදනමක් නැති නඩු දමා වැරදි මතයක් සමාජගත කරන්නට යූඑන්පීය ප්‍රමුඛ එන්ජීඕ නඩය උත්සාහ ගන්නා බව විමල් වීරවංශ මහතා පවසයි.
මෙරට පාවෙන ඡන්ද දායකයන් දිනා ගැනීමේ අරමුණින් බොරු නඩු දමා ගෝඨාභය රාජපක්ෂ වෙත ඇති ජනතා කැමැත්ත තමන් වෙත අද්දවා ගන්නට ඔවුන් උත්සාහ ගන්නා බවද විමල් වීරවංශ කෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
‘‘යුක්තිය, සාධාරණය තියෙන්නේ අපේ පැත්තේ නිසා අපේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ නියත වශයෙන්ම මැතිවරණයට එනවා පමණක් නෙවෙයි, නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා’‘ යැයිද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...