හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.
පොලිස් මූලස්ථානයට ඇතුළු වන විදුලි සෝපානයකදී පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළේය.
===========================================================
හිටපු පොලිස්පති පූජිත් අත්අඩංගුවට
හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද ( 01) අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මූලස්ථානයට ඇතුළු වන විදුලි සෝපානයකදී පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු පොලිස්පතිවරයා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...