ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සඳහා දැනට ගැටලුවක්ව ඇති පොහොට්ටු ලකුණ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
ජනාධිපති නිල නිවසේ පැවති එම හමුව පැයකට අධික කාලයක් පැවති බව වාර්තාවේ.
ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ මහතාත් හැර වෙනත් කිසිවකුත් ඊට සහභාගි වී නැති බවද දැනගන්නට ඇත.
පොහොට්ටුවේ ලකුණු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවත් එහෙත් අවසන් විසඳුමකට පැමිණ නැති බවත් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...