දේශීය පුවත්

තමන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට සම්බන්ධව වොක්ෂෝල් වීදියේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය කළ ඉන්දියානුවන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය සතියේදී සේවයෙන් ඉවත් කර ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඔවුන්ව යළි සේවයට බඳවාගෙන ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම ඉන්දියානුවන් පිරිස...

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට යන විට ඡන්ද මධ්‍යස්ථානවල තම මුහුණ නොපෙනෙන ආවරණ හෝ නිකාබ් භාවිතයෙන් වළකින ලෙස මැතිවරණ නිලධාරීන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා මැතිවරණ මහලේකම් කාර්යාලයේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටින්නේ ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී සියලුම දෙනා තමන්ගේ අනන්‍යතාව ...

පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක පිහිටුවීම සඳහා 2011 වසරේදී මුල්ගල තැබිණි. අක්කර 77ක භූමි භාගයක ක්‍රියාත්මක කෙරුණු එම ව්‍යාපෘති...

ජනාධිපතිවරණය නිමාවීමෙන් පසු එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට ක‍්‍රියාකරන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ප‍්‍රකාශ කර ඇත.  එසේම ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට ද අදහස් කරන බව තානාපති කාර්යාල බලධාරීන් සඳහන් කර තිබේ. මෙම එම්.සී.සී. ගිවිසුමට කෙටුම්පත්වී ඇති අතර ඊට එම්.සී.සී. ආයතනයේ යුරෝප...

අපවත්වී වදාළ අති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන් කැපවූ සාධාරණ සමාජයක් ඉටු කිරීමේ කාර්යය තවමත් පූර්ණ ලෙස ඉටු කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හෙට (08දාට) යෙදෙන මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ සිවුවැනි ගුණ සැමරුම වෙනුවෙන් ...

“‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ එම්.සී.සී. කියන ගිවිසුම අත්සන් කරන මංගල සමරවීරලා ඇතුළු සජිත් ප්‍රේමදාසගේ කඳවුර කියනවා මේක මාර ගිවිසුමක්. මේකෙන් අපිට රුපියල් මිලියන 88,000ක් ලැබෙනවා කියලා. අපේ රටේ මාර්ග සංවර්ධනය උතුරා යනවා කියලා. ගිවිසුම ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය කියනවා, ඒ කියන්නේ ර...

දෙමළ ජාතික සන්ධානය රට බෙදීමට සහාය වන අයට සිය සහාය ලබා දී ඇති බවට ඔවුන් නිකුත් කළ නිවේදනයෙන් පැහැදිලි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රත්නපුරයේ ඊයේ(07) පැවැති ජන හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා. “අපි අභියෝග භාරගත් අභියෝග ජයගත් ක...

මානසික ආතතිය සදාකාලික වදයක් වීම හේතුවෙන්, සභාපති ධුරයෙන් ඉවත්ව සාමාජික ධුරයේ පමණක් තවදුරටත් කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු තමන් මෙම තීරණයට එළඹෙන බව සභාපතිවරයා සඳහන් කරයි. සභාපති ධුරයේ ලබන වස​රේ නොවැම්බර් 1...

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනෙන් දින ජයග්‍රහණයෙන් ඈත් වෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. නැවත කිසිම දිනක එක්සත් ජාතික පක්ෂයට යෑමේ සූදානමක් නොමැති බව බවත් තමන්ට එල...

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත මේ වන විට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන ලද අසත්‍ය චෝදනා ඇතු...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග යටතේ සිදුකළ ඉල්ලීමකට අනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ලබන නොවැම්බර් මස 11 වෙනිදා පෙරවරු 11.30ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර ඇත. අද (07) කථානායක ගරු කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද ...

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය බලයට පත්වන කිසිදු රජයකට නැවත අහෝසි කිරිමට නොහැකි යැයි හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසිය. විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (7) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය. පාර්ලිමේන්තුවේ අ...

නැවත කිසිම දිනක එක්සත් ජාතික පක්ෂයට යෑමේ සූදානමක් නොමැති බව බවත් තමන්ට එල්ල වන කැපිලි ඉවසීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය. රට බලාපොරොත්තුවන දේශපාලන තීන්දුව අද දිනයේදී ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. අද (07දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. පක්ෂය හැ...

රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවට ජනාධිපතිධුර අපේකෂකයින් පොරොන්දු ලබාදුන්නද රටේ ප්‍රතිපත්තිය වියයුත්තේ රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට අද(07) එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වු ජනාධිප...

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂවල සහයෝගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට පියවර ගත් බවට එම සන්ධානය විසින් නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් සඳහන් කොට ඇත. ටොලෝ පක්ෂයේ ඊයේ දින වව්නියාවේදී මද්‍යම කාරක සභා සාමාජිකයින් රැස්වී සජිත්...

වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් අද (07) අලුයම සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. ගිනිගත්හේන පොලිස් වසමට අයත් කොත්තැල්ලෙන ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්‍රචාරක පොකුරු රැස්විම වලට සහභාගි වි ...

උතුරේ පුනරුත්තාපනය ලබන එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ  පුනරුත්තාපන වැඩසටහනට නායකත්වය දීම නිසා මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා ද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහාය පළ කරන බව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වු සිවිල් ...

ඌව පළාතේ හිටපු ප්‍රධානියෙක් ජනාධිපතිවරණ වේදිකාවේ තම අපේක්ෂකයා ප්‍රවර්ධනය කරනවා වෙනුවට ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මනාප එකතු කිරීමේ සටනක නියැළෙන බව බදුල්ලේ ප්‍රාදේශීය දේශපාලකයෝ චෝදනා කරති. ඔහු පෙරේදා (05 වැනිදා) ඇල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට...

‍ෙහිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා ගමන් ගත් රථයට බාධා කළ පිරිසට වෙඩි තැබූ ඔහුගේ ඇමති ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පොලිිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රි යේ මෙම වෙඩි තැබීම සිදුවූ අතර පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලැබීය. එසේම අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබූ පිස්තෝල දෙකක් මෙන්...

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනිය විසින් ඊයේ දිනයේ තම ප්‍රවෘත්ති විකාශය අතරතුර දී සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදි. එම රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ වරයෙක් වන ඉෂිනි වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද න...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...