දේශීය පුවත්

මානසික ආතතිය සදාකාලික වදයක් වීම හේතුවෙන්, සභාපති ධුරයෙන් ඉවත්ව සාමාජික ධුරයේ පමණක් තවදුරටත් කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු තමන් මෙම තීරණයට එළඹෙන බව සභාපතිවරයා සඳහන් කරයි. සභාපති ධුරයේ ලබන වස​රේ නොවැම්බර් 14 වන දින දක්වා කටයුතු කළ හැකි බවද ඔහු පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ කටයුතු කිරීමද ආතතියක් බව හැඟී ගියහොත් එම තනතුරෙන්ද ඉවත් වන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවීම පීඩනයක් බවද ඔහු පෙන්වා දෙයි.

තනතුරෙන් විශ්‍රාම යාමෙන් පසු රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට අවධානය යොමු කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More