ෙහිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා ගමන් ගත් රථයට බාධා කළ පිරිසට වෙඩි තැබූ ඔහුගේ ඇමති ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පොලිිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රි යේ මෙම වෙඩි තැබීම සිදුවූ අතර පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලැබීය.
එසේම අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබූ පිස්තෝල දෙකක් මෙන්ම හිස් පතරොම් තුනක්ද පොලීස් භාරයට ගෙන තිබේ.
සැකකරවන් අද දිනයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...