දේශීය පුවත්

“‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ එම්.සී.සී. කියන ගිවිසුම අත්සන් කරන මංගල සමරවීරලා ඇතුළු සජිත් ප්‍රේමදාසගේ කඳවුර කියනවා මේක මාර ගිවිසුමක්. මේකෙන් අපිට රුපියල් මිලියන 88,000ක් ලැබෙනවා කියලා. අපේ රටේ මාර්ග සංවර්ධනය උතුරා යනවා කියලා. ගිවිසුම ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය කියනවා, ඒ කියන්නේ රාජපක්ෂලගේ කසකරුවෝ කියනවා මේ ගිවිසුමෙන් අක්කර විසිලක්ෂයක වගේ විශාල ප්‍රමානයක් පර්චස් එක රුපියල් 180 ගානේ ඇමෙරිකාවට පවරන්න හදන්නේ. ලංකාව මැදින් තාප්පවලින් වෙන්කරපු කොරිඩෝවක් හදනවලු කියලා පට්ටපල් බොරු කථාවක්. මේ දෙකම බොරු. මේ ගිවිසුමේ තිබෙන වර්ගයේ මාර සුරංගනා ලෝකයක් හැදෙන්නෙත් නැහැ. අර පෙන්වන වර්ගයේ බිල්ලෙක් හැදෙන්නෙත් නැහැ.

.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව අවධාරනය කර සිටියේ අනුරාධපුර නගරයේ පැවති ජන රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා

“මේ මැතිවරණ සමයත් එක්ක දැන් අලුත් සාකච්ඡාවක් පටන් අරගෙන. ඒ තමයි ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක අත්සන් කරන්න යනවයි කියන ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ එම්.සී.සී. කියන ගිවිසුම. මේ ගිවිසුම මොකක්ද? ඒ ගැන අපේ ස්ථාවරය කුමක්ද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා. අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් සහෝදරයා, පසුගිය 03 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් තබලා මේ ගිවිසුම පිළිබඳව අපේ ස්ථාවරය පැහැදිලි කළා. ඊට පසුව අපේ බිමල් රත්නායක සහෝදරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ ගිවිසුමේ අඩංගුව ගැනත් ඒ පිළිබඳ අපේ ස්ථාවරයත් පැහැදිලි කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More