ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත මේ වන විට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන ලද අසත්‍ය චෝදනා ඇතුළත් මඩ ප්රවෘත්තියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඒ ගැන සෙවීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් රූපවාහිනි වෙත පැමිණ ඇත.
මෙම හේතුවෙන් මේ වන විට රූපවාහිනී පරිශ්‍රය තුළ යම්කිසි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...