අපවත්වී වදාළ අති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන් කැපවූ සාධාරණ සමාජයක් ඉටු කිරීමේ කාර්යය තවමත් පූර්ණ ලෙස ඉටු කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හෙට (08දාට) යෙදෙන මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ සිවුවැනි ගුණ සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
කෙසේ වෙතත් උන්වහන්සේ ගත් මඟ තුළින් ඉදිරියට යෑමට හා නැවත ඒ අවශ්‍යතාවන් ඉටුකර ගැනිම සඳහා අවස්ථාවක් නොවැම්බර් 16දාට යෙදී ඇති බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...