විපක්ෂ නායක ධුරයට අමතරව ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයද සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුව තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුවේ නිර්දේශ සමග සජිත් පේ‍්‍රමදා...
බ්‍රිතාන්‍ය ජනතාව සහ තමන් ශ්‍රී ලංකාව සමග යහපත් ද්වීපාර්ශවික සබදතා පවත්වාගැනීමට අපේක්ෂා කරන බව නැවත් වරක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට තේරී පත්වූ බොරිස් ජොන්සන් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා යැවූ සුභාශිංසන ට්විටර් පණිවිඩයට පිළිතු...
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය කටඋත්තර ලබා ගැනීම සඳහා කොටුවේ රහස් පොලිස් මූලස්ථානය වෙත ගෙන එන අවස්ථාවේ ඒ අසල රැඳී සිටි සුදර්ශන් හෙවත් සුදර්ශන් ගුණවර්ධන කවුද සහ ඔහු එහි රැඳී සිටියේ මන්ද යන්න ගැන ජනතාවට දැඩි සැකයක් මතුවී ඇත. මොහු යහපාලන රජය සමයේ ගුවන්විදුලි සංස්ථා සභ...
වෛද්‍යවරුන් නොමැති වීම නිසා දිවයින පුරා ග්‍රාමීය රෝහල්, ප්‍රාථමික සත්කාර ඒකක 40ක් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා අනාවරණය කරයි. මෙම රෝහල්වලින් බහුතරය උතුරු නැගෙනහිර පළාත්වල රෝහල්ය. වීරගොඩ, නමුනුකුල, පන්නලවල, පදවි පරාක්‍රම පුර, ගම්මිරිස් වැව, කුන්චිකුලම්, සෙවණපිටිය, සිර...
ඇමෙරිකා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ඉදිරිපත් කර ඇති ප්‍රවාහන ව්‍යාපෘතියට විරුද්ධ නොවන බවත් ඒ සඳහා අදාළ ප්‍රධාන මුදලෙන් සියයට 70ක් වෙන්කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එසේම ඇමෙරිකාවෙන් ලැබෙන සෑම දෙයකටම විරුද්ධවීමේ කුහකකමක් හ...
බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් ජය ලැබූ අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රමුඛ කන්සර්වේටිව් පක්ෂයේ නව රජය විසින් ශී‍්‍ර ලංකාවට යම් - යම් බලපෑම් එල්ල කළ හැකි බව දේශපාලන විචාරකයෝ පවසති. ඒ අනුව යුධ අපරාධ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය නව රජය ශී‍්‍ර ලංකාවට එරෙහිව අන්තර්ජාතික වශයෙන් දැඩි බලපෑමක් එල්ල කළ හැකි ...
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවා ගත් නිවාස සංවර්ධන අධිකාරියේ සේවයකයන් සඳහා රුපියල් මිලියන 480 ක මුදලක් වැටුප ගෙවීම සඳහා වියදම් කර ඇති නමුත් නිවාස ඉදිකිරීම සඳහා වැයකර ඇත්තේ රුපියල් මිලියන 350 ක මුදලක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 2016 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර ඇති ඇතැ...
ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වන බව තමා දැන සිටි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ අද (14) පැවති ජනහමුවක් අමතමින්. ජනාධිපතිවරණයේදී සහාය දැක්වූ පිරිසට ස්තූති කිරීමේ උත්සවයක් ගාල්ල ...
සුදු වෑන්වලින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමු පැවත් වු පුද්ගලයින් මෙහෙයවු පිරිස් හා ඔවුන්ට මුදල් ලබාදුන් අය සම්බන්ධයෙන් නුදුරේදිම අනාවරණ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. අද (14) පන්නිපිටියේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එමෙන...
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සරල අනතුරක් බවත් තමන් එම අනතුරට වරදකරු නොවන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් පාඨලී චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කරන විට ආවේගශීලී වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ...
ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනකට තරග කිරීමට තීන්දු කිරීමත් සමග දෙමළ ප්‍රජාව නියෝජනය කරන පක්ෂ ගණනාවක් ඊට දැඩි ලෙස විරෝධය පළකර තිබේ. පසුගියදා දෙමළ සන්ධානයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී හෙළිදරව් වූයේ ඉදිරි මහ ඡන්දයේදී ඔවුන් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනට ...
ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන නිසා මේ වසරේ එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුළුවේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා කල් දමන ලෙස එ.ජා. මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටීමට රජය සැලසුම් කරමින් සිටී. එ.ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව සලකා බැලීමට නි...
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් ස්ථාන වලට එම සිද්ධිය ගැන අනතුරු ඇඟවීමක් සිදුකළ බවට පොලීසියේ ඉහළ නිලධාරීන් කරන ලද ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති විමර්ශන කොමිසමේ දී හෙළිවී තිබේ. මේ ආකාරයේ පෙර දැනුම්දීමක් සිදුකර ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරුන් ට ප්‍රකාශ කරන ලෙසට පොලීසියේ ඉහළ නිලධාර...
එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් ජයගත් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට සහ කොන්සර්වටීව් පක්ෂයට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශුභාශිංසන එක් කර තිබෙනවා. “ඔබේ ජයග්‍රහණය තවදූරටත් අපට තහවුරු කරන්නෙ දේශීයත්වය මත පදනම් වු පාලනයක් කෙරෙහි ලෝකයෙ ඇති නව නැඹුරුතාවයයි.” යනුවෙන් සඳහන් කර ඇති ශ...
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුට ජනවාරි 03දා සිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් වෙන්කර ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විපක්ෂයේ සිටින බැවින් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මෙසේ ආණ්ඩු පක්ෂය පැත්තේ හිඳ ගැනීමට සිදුව ඇත. සභා ගැබෙහි ආසන සකස්කර...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාට සහයෝගය පළ කළ මන්ත්‍රීවරුන් කණ්ඩායම දෙකඩ වී එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවා කථානායක කරු ජයසූරිය එහි ප්‍රධානියා බවට පත් කිරීමට යෝජනා කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මන්ත්‍රීවරුන් 58 දෙනකු පමණ ජනාධිපතිවරණයේදී සෘජුව සහාය දක්වන ලදී. එම සංඛ්‍යාව මේ වනව...
මෙරට දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව ගැවසෙන සීල් වර්ගයේ මත්ස්‍යයාගේ නිදහසට බාධා වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙම සීල් මත්ස්‍යා සිය ශාරීරික වෙනස්‌කම් සපුරා ගැනීම සඳහා ගොඩබිම ආසන්නයේ නිදහසේ රැඳී සිටින බවත්, යම් කලබලකාරී වතාවරණයකදී කෝපයට ප...
රටට අහිතකර අමෙරිකානු එම්.සී .සි ගිවිසුම කිසිදු ආකාරයකින් වත්මන් ආණ්ඩුව අත්සන් නොකරනු ඇති බවට විශ්වාසය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අධිරාජ්‍යවාදී බලපෑම් මෙරටන් තුරන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ. කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි...
ගූගල් සෙව්ම් මෙවලම ඔස්සේ 2019 වසරේ දී ලොව වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්‍රවණතා වැඩිම වසරේ වචනය 'ශ්‍රී ලංකාව' බව ඇමරිකාව කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පබ්ලිශ්ඩ් ඔෆ් ගූගල් ට්‍රෙන්ඩ්ස් නැමැති මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව කොහේද යන්න සෙවීම අසීමිත ලෙස ඉකුත් අප්‍රේල් මාසයේ සිට...
මෙරට ස්‌විස් තානාපති හැන්ස් පීටර් මොක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමට ගත් තීරණයට එරෙහි වූවෙක් බව රජය සොයාගෙන ඇත. එම අර්බුදයට ඔහු සෘජුව මැදිහත් වුණා යෑයි රජයේ ආරංචි මාර්ග පැවසීය. රනිල් වික්‍රමසිංහ අගමැති ධු...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...