බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් ජය ලැබූ අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රමුඛ කන්සර්වේටිව් පක්ෂයේ නව රජය විසින් ශී‍්‍ර ලංකාවට යම් – යම් බලපෑම් එල්ල කළ හැකි බව දේශපාලන විචාරකයෝ පවසති.
ඒ අනුව යුධ අපරාධ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය නව රජය ශී‍්‍ර ලංකාවට එරෙහිව අන්තර්ජාතික වශයෙන් දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව දේශපාලන විචාරක, මොහාන් සමරනායක ප‍්‍රකාශ කළේය.
මේ පිළිබඳ මෙරට බලධාරීන් අවධානයෙන් පසුවිය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...