දේශීය පුවත්

ගූගල් සෙව්ම් මෙවලම ඔස්සේ 2019 වසරේ දී ලොව වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්‍රවණතා වැඩිම වසරේ වචනය ‘ශ්‍රී ලංකාව’ බව ඇමරිකාව කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

පබ්ලිශ්ඩ් ඔෆ් ගූගල් ට්‍රෙන්ඩ්ස් නැමැති මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව කොහේද යන්න සෙවීම අසීමිත ලෙස ඉකුත් අප්‍රේල් මාසයේ සිට වැඩිවී තිබුණු බව එම සමීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇතැයි දැක්වේ.

මීට හේතුව අප්‍රේල් මාසයේ එල්ල වූ ඉස්ලාම් අන්තවාදී පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය බව එහි සදහන් ය.

ගූගල් ආශ්‍රිත සෙව්ම් පද අතර ශ්‍රී ලංකාවේ බෝම්බ, ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර සහ ගෝලීයව ශ්‍රී ලංකාව කොතැනද යන වචනයන්ද ගූගුල් පරිශීලකයන් අප්‍රෙල් මාසයෙන් පසු නිතරම භාවිතා කොට තිබේ.

එමෙන්ම ඒරියා 51 සහ ලොව හොදම පන්දු යවන්නා යන වචනයන් ගූගල් පරිශීලකයන් ශ්‍රී ලංකාව යන වචනයට පසුව වැඩියෙන්ම සෝදිසි කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More