ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වන බව තමා දැන සිටි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ අද (14) පැවති ජනහමුවක් අමතමින්.
ජනාධිපතිවරණයේදී සහාය දැක්වූ පිරිසට ස්තූති කිරීමේ උත්සවයක් ගාල්ල උලුවිටිකේ එක්සත් ජාතික පක්ෂ මහජන කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත් විය.
ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්.
සමීක්ෂණ වලින් සජිත් හිටියේ පිටුපසින් – රනිල්
සමීක්ෂණ වලින් සජිත් හිටියේ පිටුපසින් – රනිල්
Gepostet von Ada Derana Sinhala am Samstag, 14. Dezember 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...