බ්‍රිතාන්‍ය ජනතාව සහ තමන් ශ්‍රී ලංකාව සමග යහපත් ද්වීපාර්ශවික සබදතා පවත්වාගැනීමට අපේක්ෂා කරන බව නැවත් වරක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට තේරී පත්වූ බොරිස් ජොන්සන් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා යැවූ සුභාශිංසන ට්විටර් පණිවිඩයට පිළිතුරු දෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...