රටට අහිතකර අමෙරිකානු එම්.සී .සි ගිවිසුම කිසිදු ආකාරයකින් වත්මන් ආණ්ඩුව අත්සන් නොකරනු ඇති බවට විශ්වාසය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අධිරාජ්‍යවාදී බලපෑම් මෙරටන් තුරන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් කරන යහපත් දේට සහාය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...