මියන්මාරයට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ලකිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ජාතික හිමිකම් සංවිධානය විසින් ඊයේ (19) දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය වෙත සංදේශයක් බාරදෙන ලදී. එම අවස්ථාවේදී එම සංදේශය භාරගැනීම සදහා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හානා සින්ගර් මහතා සහ...
ජනාධිපති ගෝඨාගෝඨාභය රාජපක්ෂ මහතාට සියල්ලටම එකවර තිත තැබීම කළ නොහැකි බවත්, ජාත්‍යන්තර මැදිහත්වීම මත කෙසේ හෝ ෆෙඩරල් විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අවධාරණය කරයි. ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ බලය බෙදීම සිදුකළ නොහැකි බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කර තිබෙ...
සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ජයමල්ල වූ රුපියල් කෝටි දහහතරහමාරක මුදල රත්නපුර මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්තට හිමිවී තිබේ. මෙම ත්‍යාග මුදල හිමිවී ඇත්තේ ‘කෝටිපති කප්රුක’ ලොතරැයිපතටය. ත්‍යාගය පිළිබඳ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පෙරේදා (18 වැනිදා) අරලියගහ මන්දිරයේදී ප්‍රදානය...
රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබේ. සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොන...
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මහතා මියගියේ නම්, ඔහුගේ මළ සිරුර පාර්ලිමේන්තුව ඉදිරිපිට දින තුනක් එල්ලා තබන්නැයි පාකිස්තානු විශේෂ අධිකරණය අද (19) නියෝග කර ඇත. (රොයිටර්ස් ඇසුරිනි)
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක් බව පැහැදිලිව පෙනී යන බව කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කථානායකවරයා විසින් නිකුත් කරන ලද න...
හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සහ සෞඛ්‍ය අමත්‍යංශයේ වත්මන් ලේකම් පී.එස්එ.ම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය භාරගන්නා ලෙස ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඔහ...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට පසුගිය මාසයේ අතිකාල දීමනා වශයෙන් කෝටි 15කට වැඩියෙන් ගෙවා ඇතැයි වාර්තා වන බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දී ඇත. නිවේදනයක් නිකුත් කරමින්...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ නගරය සභා ක්‍රිඩාංගනයට ගොඩ බස්සවා තිබේ. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් අයහපත් කාළගුණික තත්ත්වය සහ ඝණ මිහිදුමි තත්ත්වය හේතුවෙන් අද (19) පෙර...
"සපිරි ගමක්" ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සදහා කැබිනට් අනුමැතිය හිමිවීතිබේ. මෙම වැඩසටහන 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යමහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2020 ව...
මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරිම අත්හිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට සිවු පුද්ගල කමිටුවක් පත් කිරිමටයි කැබිනට් මණ්ඩලය ඊයේ (18) තීරණය කර ඇත්තේ. කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්...
ලේක් හවුස් ජායාරූප මාධ්‍යෙව්දී ගයාන් පුෂ්පකුමාර මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා අද ( 19) කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට රැ...
රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අවි.එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් වැඩ සහිත සිරදඬුවම් නියම කළේ...
පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයේ දී විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 64 දෙනකුට විශ්‍රාම වැටුප අහිමිවනු ඇත. එසේ විශ්‍රාම වැටුප අහිමි වන පිරිසෙන් 24ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අතර 34 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වෙති. ද...
ඇමෙරිකාවේ ‘‘ඇලිස් ස්ප්‍රින්‘‘ නම් ප්‍රෙද්ශයේ පිහිටුවා ඇති සැටලයිට් තාක්ෂණික ම්‍යස්ථානයක් මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුරකථන සංවාද වලට සවන්දී ඇති බව ඒෂියන් ට්‍රිබුයින් සඟරාව බවසයි. මාධ්‍යවේදී දයා ගමගේ මහතා සඳහන් කරන ආකාරයට එසේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුරකථනයට ඇමරිකානු මාධ්‍යම ඔත්තුකරුවන...
ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික පුවත්පතකට ලිපියක් යොමුකරන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ආහාර සුරක්ෂිතතාවයට අදාළව වෙනිසිවුලානු ජනාධිපති චාවේස් කළ වරද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොකළ යුතු බවට දීර්ඝ හේතු දැක්වීමක් සිදු කොට ඇත. තිරිඟු පිටි වලට බදු සහන දීමේ අදූරදර්ශී තීන්දුවේ ප්‍රතිඵල මහකන්නයේ වී අස්වනු...
“සුදුවෑන් සිද්ධිය ගැන අනිත් පැත්තට ගිහින් නිවැරදි කරන්න හැදුවොත් ඇත්තටම ඔයගොල්ලන්ට සුදුවෑන් එකේ යන්න වෙනවා.” යැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන්ට පැවසූ බව මේ සිද්ධියේ සැකකරුවන් ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. ප්‍රභාකරන්ගේ රත්ර...
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද (19) නියෝග කළාය. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික ර...
ආන්දෝලනයට තුඩුදුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ්.සී.අයි.ඞී.) විසුරුවා හරිමින් එහි රාජකාරි කළ නිලධාරීන් හතළිස් දෙදෙනකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඊයේ (18 වැනිදා) සිට වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර යවා තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයක් ලෙස ස්ථාප...
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත. ඊයේ රාත්‍රි ඔහු මැගිසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...