දේශීය පුවත්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික පුවත්පතකට ලිපියක් යොමුකරන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ආහාර සුරක්ෂිතතාවයට අදාළව වෙනිසිවුලානු ජනාධිපති චාවේස් කළ වරද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොකළ යුතු බවට දීර්ඝ හේතු දැක්වීමක් සිදු කොට ඇත.

තිරිඟු පිටි වලට බදු සහන දීමේ අදූරදර්ශී තීන්දුවේ ප්‍රතිඵල මහකන්නයේ වී අස්වනු විකුණන ඉදිරි මැතිවරණ සමයේදී අත්විදීමට සිදුවිය හැකි බවටද අනතුරු ඇඟවිය හැකි බව එම ලිපිය මඟින් අවධාරණය කර ඇත.

සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More