අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ නගරය සභා ක්‍රිඩාංගනයට ගොඩ බස්සවා තිබේ.
කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් අයහපත් කාළගුණික තත්ත්වය සහ ඝණ මිහිදුමි තත්ත්වය හේතුවෙන් අද (19) පෙරවරු 11.25 ට පමණ බලන්ගොඩ නගරසභා ක්‍රිඩාංගනයයට ගොඩ බැස්සිමට ගුවන් නියමුවන් කටයුතු කළහ.
පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පෞද්ගලික වාහනයක නැග බලන්ගොඩ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළේය.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Mist is no problem. But keep your eyes open. Wolves may be on the hunt. There are so many people eyeing your position.