හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සහ සෞඛ්‍ය අමත්‍යංශයේ වත්මන් ලේකම් පී.එස්එ.ම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය භාරගන්නා ලෙස ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඔහු විසින්ම පසුගියදා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...