ඇමෙරිකාවේ ‘‘ඇලිස් ස්ප්‍රින්‘‘ නම් ප්‍රෙද්ශයේ පිහිටුවා ඇති සැටලයිට් තාක්ෂණික ම්‍යස්ථානයක් මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුරකථන සංවාද වලට සවන්දී ඇති බව ඒෂියන් ට්‍රිබුයින් සඟරාව බවසයි.
මාධ්‍යවේදී දයා ගමගේ මහතා සඳහන් කරන ආකාරයට එසේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුරකථනයට ඇමරිකානු මාධ්‍යම ඔත්තුකරුවන් (CIA) සවන්දී ඇත්තේ 2013 ජූලි මාසයේ මැඳ කාලයේ දීය.
ඒ පිළිබඳව ගෝඨාභය මහතාගේ පැමිණිල්ලක් අනුව සිදුකරන ලද විභාගයේදී කොළඹ පිහිටි තානාපති කාර්යාලයක සහ විදේශීය ඔත්තුසේවාවක් ඊට සම්බන්ධවවී ඇති බව දැනගැනීමට ඇතැයි ඔහු විසින් සඳහන්කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...